දැක්ම

සමගි ජන බලවේගය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (Social Democratic) මූළධර්ම වන (Basics on Social Democracy) නිදහස, සහයෝගිතාවය, යුක්තිය (Freedom, Solidarity, Justice) පදනම කර ගනිමින් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් (Social Market Economy) තුළ ප්‍රගතිශිලීත්වය, ජනතාවාදීත්වය, නූතනවාදීත්වය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ සද්ජාතිකත්වය යන පස්වැදෑරුම් මූළධර්ම මත ක්‍රියාත්මක වේ.

ක්‍රියා පිළිවෙත

රාජ්‍ය බලය ලබා ගැනීමේ දී ද, බලය පවත්වාගෙන යාමේදී ද, දේශපාලනික ආචාර ධර්ම පද්ධතියක් මත පදනම්ව, දේශපාලන බලය අරමුණු කරගත් හරිත දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කිරීම

නිලතල දරන්නන්

සජිත් ප්‍රේමදාස
සජිත් ප්‍රේමදාස

නායක

සරත් ෆොන්සේකා
සරත් ෆොන්සේකා

සභාපති

රංජිත් මද්දුම බණ්ඩාර
රංජිත් මද්දුම බණ්ඩාර

මහලේකම්

තිස්ස අත්තනායක
තිස්ස අත්තනායක

ජාතික සංවිධායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු

සජිත් ප්‍රේමදාස
සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක

සරත් ෆොන්සේකා
සරත් ෆොන්සේකා

පාර්ලිමේන්තු මන්ත්‍රී

රංජිත් මද්දුම බණ්ඩාර
රංජිත් මද්දුම බණ්ඩාර

පාර්ලිමේන්තු මන්ත්‍රී

තිස්ස අත්තනායක
තිස්ස අත්තනායක

පාර්ලිමේන්තු මන්ත්‍රී